ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මෙම වසරේ මුල් මාස 8ක කාලයේදී සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි හාරලක්ෂ 17,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කලේ
ඒ අනුව අපනයන ආදායම පසුගිය වසරේ මුල් මාස අටක කාලයට සාපේක්ෂව සියයට 5.6%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














