විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඒ ලෝක සංචාරක සංවිධානයේ 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි
සංචාරය අතරතුර, අමාත්‍ය විජිත හේරත් මහතා ලෝක සංචාරක සංවිධානයෙහි ඉහළ පෙළේ සැසිවාරවලට සහභාගී වන අතර, එහි සාමාජික රටවල් කිහිපයක නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
දැන් තවත් දේශීය පුවතක්
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













