විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න සංඛ්‍යාවක් මන්ත්‍රීධුර හොබවන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වන බව සදහන්.
මෙලෙස විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.













