විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවාග
ඔහු ළග තිබි විදේශීය දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි ආරෝපණය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් තොගයක් සොයා ගනු ලැබුවාග
මෙම පුද්ගලයා වයස අවුරුදු 26ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ග
උණුසුම් පුවත්
- VIDEO: කාසියේ වාසිය කැනඩාවට
- 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
- වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
- මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට
- ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්
- මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි












