මෙම මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, එම කාලසීමාවේදී සංචාරකයින් 80,421 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ 77, 305 ක්.