Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    2026-01-31

    කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
    • නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
    • කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
    • දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි
    • නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ ස්ථාපිත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    පසුගිය 26 වනදා රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලකදී එම කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ව්‍යාජ ලිපි ශීර්ෂ පිටපත්, ජීව දත්ත පත්‍රීකා, විදෙස් ගමන් බලපත්‍ර ඡායාපිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර කිහිපයක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු වයස අවුරුදු 38ක් වන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු පසුගිය 27 වනදා අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක් 10 බැගින් ශරීර ඇප දෙක්ක මත මුදාහැර ඇති අතර සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    අද දවසේ කාලගුණ තත්ත්වය

    දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    2026-01-31

    කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group