Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සගා අල්ලයි – Video

    විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සගා අල්ලයි – Video

    2023-02-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.93 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා පැමිණි රන්මුණි අශාන් ප්‍රියංකර ද සිල්වා නොහොත් සගා නමැත්තෙකු විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළුතර උතුර පැනරාමා හෝටලයේ දී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

    ඒ් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ පුහුණු ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී ආර්.ඒ්.කේ. රත්නායක මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී ඒ්.ඒ්.යූ. රණසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද කඳවුරේ පොලිස් පරීක්ෂක එම්.ඩී.එම්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගැනුණු 30 හැවිරිදි අශාන් ප්‍රියංකර ද සිල්වා නොහොත් සගා විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් වන මිලිමීටර් 9 පිස්තෝලයක්, ඒම උණ්ඩ ගැබ් 1ක් උණ්ඩ 9ක් සහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු කුලී පදනම මත රැඳී සිටින 73/05, පන්සල පාර, කළුතර උතුර යන ලිපියේ පිහිටි නිවසද පරීක්ෂාවලට ලක් කර තිබෙනවා.

    එහිදී එහි තිබී මදන මෝදක ගුලි 187ක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර උතුර පොලිසියට සැකකරු සහ භාණ්ඩ භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

     

    ආශ්‍රීත පුවත්:  ලක්ෂ 33ක කේරළ ගංජා අල්ලයි
    Ashan Priyankara de silva saga Special Task Force STF අශාන් ප්‍රියංකර ද සිල්වා පොලිස් විශේෂ කාර්ය බලකාය සගා
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    ඊළඟ පුව​ත පාදුක්කේ ඡන්ද දායකයින් මැතිවරණය වෙනුවෙන් කල දේ

    සබැ​ඳි පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group