කොක්කඩිචෝලය, නාවලඩිපල්ලම් පංචේන ප්‍රදේශයේ කුඹුරුක් වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බියක ගැටී විදුලි සැර වැදීමෙන් ඊයේ (3) දින උදෑසන පුද්ගලයෙකු මියගොස් තිබෙනවා .
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40 ක් වූ මුදලිකුඩා නැගෙනහිර, කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
.
කොක්කඩිචෝලය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .