රජය විසින් ඉහල දැමු විදුලි බිලට එරෙහිව විදුලිබල මණ්ඩලය හා බලශක්තිය අමාත්‍යාංශය ඉදිරිපිට මේ වන විට උපවාසයක් පැවැත්වෙනවා.
මේ සදහා සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටින බව සදහන් .
ඔහුන් පෙන්වා දෙන්නේ මෙම අවස්ථවේ රජය විසින් විදුලි බිල ඉහල දැමීම අසාධාරණ බවයි .
එම අවස්ථවේ එහි සිටි පිරිස් පොලිසිය සමග යම් වචන හුවමාරුවක්ද සිදු වුනා.
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී විදුලි බිල ඉහල දැමීම සමබන්ධයෙන් අදහස් පල වුනා .