Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි බිලට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා

    විදුලි බිලට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා

    ආණ්ඩුවේ රතු බිල රැගෙන විපක්ෂය කොළඹට
    2023-10-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් විරෝධතා සංවිධාන කර තිබෙනවා.

    විරෝධතාවන්ට එක්ව සිටින පිරිස් පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙලෙස විදුලි බිල ඉහළ දැමීම සාධාරණ නොවන බවයි.

    වැඩි කළ විදුලි බිලට විරෝධය පලකරමින් ජාතික ජන බලවේගය ද ඊයේ විරෝධතාවක නිරත වුණා.

    ඊට එක්ව සිටි ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා මෙලෙස අදහස් පලකළා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/SUNIL-HADUNNETHTHI-EDIT.mp3

    මේ අතර සමගි ජන බලවේගය ද විදුලි බිලට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපක විරෝධතා සංවිධාන කර තිබුණා.

    මේ එම විරෝධතාවකට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/BANDULA-LAL-EDIT.mp3

    මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අදහස් පලකළා.

    අමාත්‍යවරයා පැවසුවේ ලබන වසර ජනතාවට සහන ලැබෙන වසරක් වනු ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/MAHINDA-AMARAWEERA-EDIT-1-1.mp3
    පෙර පුව​තරාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න හේතුව ඇමැති නිමල් පහදයි
    ඊළඟ පුව​ත ගාසා තීරයේ අන්තර්ජාල සහ සන්නිවේදන පහසුකම් යළි යථාතත්ත්වයට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group