Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි උපාංග සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

    විදුලි උපාංග සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

    2022-12-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයකින්  රුපියල් ලක්ෂ දහයකට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාල සැකකරුවන්  දෙදෙනා විශේෂ ආරක්ෂිත කැමරා පද්ධතිය මගහැර මොරටු විශ්වවිද්‍යාල භුමියට සූක්ෂමව ඇතුළු වී ගබඩා කාමරයේ  තිබු මෙම උපකරණ තොගය සොරාගෙන ගොස් ඇති බව සදහන්.

    සිද්දිය සම්බන්දව මොරටුව පොලිසියට ලද පැමිනිල්ලකට  අනුව කණ්ඩායම් දෙකක් යොදවා සිදුකළ විමර්ශනයේදී සොරා ගනු ලැබූ විදුලි බල්බ වෙලඳසල්වලට විකුණා තිබූ බවත්, වෙළඳසැල හිමියන් ගෙන් ලැබුණු හෝඩුවාවන් ඔස්සේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්  බවත් පොලිසිය සදහන් කලා .

    සොරාගත් භාණ්ඩ අතරින් , වෙලදසල්වලට අලෙවි කර තිබියදී විදුලි බල්බ 50කට  වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත සැකකරුවන් කටුබැද්ද සිරිබර මැණිකේපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර  මොවුන් අධිකව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් බවයි මොරටුව පොලීසිය සදහන් කර ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  විදෙස් රැකියා සඳහා යවන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    police arrest
    පෙර පුව​තකංචන විජේසේකර සහ බලශක්ති සංගම් 6 ක නියෝජිතයින් අතර හමුවක්
    ඊළඟ පුව​ත නව පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group