පසුගිය මැයි මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
මේ අතර, පසුගිය පෙබරවාරි මස 09 වැනිදා දිවයින පුරා සිදු වූ විදුලි බිද වැටීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ඊයේ ප්‍රසිද්ධ විභාගයක් පවත්වනු ලැබුවා.
ඒ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීයි.