විද්‍යුත් හැදුනුම්පත නිර්මාණය කිරීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබා දීම තුලින් රජය රටේ මහජනතාවගේ රහස්‍ය දත්ත විදෙස් රට වෙත ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
විද්‍යුත් හැදුනුම්පත් නිර්මාණය කිරීමේ සියලුම තාක්ශණය ශ්‍රී ලංකාව සතු වන බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.
අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














