බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 5,000 සිට 7,500 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙරට තිබෙන විද්‍යා පීඨ 19 විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කර මෙලෙස සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමටයි සූදානම් වන්නේ.