Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වික්ටෝරියා ජලාශය දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරැඹේ

    වික්ටෝරියා ජලාශය දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරැඹේ

    2024-07-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    2024 වර්ෂයේදී මාර්ග කි.මී. 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට යෝජිත මහනුවර මයිලපිටිය අක්කර පහ වික්ටෝරියා ජලාශය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
    ප්‍රදේශවාසීන් විශාල පිරිසක් දෛනික ගමනාගමන අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන මෙම මාර්ගයේ දීර්ඝ කාලයක් තුල කිසිඳු ප්‍රතිසංස්කරණයක්‌ සිදු නොවීම හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව අපහසුතාවයන් රැසකට මුහුණ දීමට සිදුවිය.
    මෙම තත්ත්වය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය මගේ මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මෙලෙස ආරම්භ කරන ලදි.
    රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා,මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මහේන්ද්‍රන් විජේපාල මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේහිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
    පෙර පුව​තනොමග ගිය බදුලු ඉඳන් කොළඹ ආපු රාත්‍රී තැපැල් දුම්රිය හරිමගට (වීඩියෝ)
    ඊළඟ පුව​ත තරුෂිගේ ඔලිම්පික් සිහින බොඳ කරන ඔළුව ඉදිමුණු ක්‍රීඩා බලධාරීන් (විඩියෝ)

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group