කළුතර මොරොන්තුඩුව ප්‍රදේශ දස හැවිරිදි දරුවෙක් දියේය ගිලි මියගොස් තිබෙනවා.
මොරගොඩ, මුරියාකඩවල ප්‍රදේශයේ ඥෘති ඥාති නිවසකට පැමිණ සිටි දරුවෙකු ප්‍රදේශයේ වැවක දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (30) සවස් කාලයේදී මෙම හදිසි අනතුර සිදුව තිබෙනවා.
දරුවා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මොරගොඩ පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.