නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනයට අනුව එම බන්ධනාගාරය වැලිසර ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිත බවයි දැක්වෙන්නේ.
ඊට අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.













