Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැලිකඩ පොලිසියේදී අභිරහස් ලෙස මියගිය කාන්තාවගේ සැමියාට විපක්ෂ නායකවරයා සොව පළ කරයි

    වැලිකඩ පොලිසියේදී අභිරහස් ලෙස මියගිය කාන්තාවගේ සැමියාට විපක්ෂ නායකවරයා සොව පළ කරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2023-05-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජගිරිය පොලිසියේ නිලධාරින් විසින් පහර දි ඝාතනය කලේ යැයි කියන රාජකුමාරිගේ දොමෝදර බල්ලේකැටුව නාවිල වත්තේ පිහිටි නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක වි. රාධාක්‍රිෂ්ණන් මහතා ගොස් මියගිය කාන්තාවගේ පවුලේ සමාජිකයන්ගේ සුවදුක් විමසිමක් සිදු කරනු ලැබුවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා මියගිය කාන්තාව පදිංචි නිවසට ගොස් ඇයගේ සැමියා සමග කතාබස් කිරිමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මියගිය කාන්තාවගේ සැමියා සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.

    එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මියගිය කාන්තාවගේ සැමියා ඉල්ලා සිටියේ අභිරහස් ලෙස මියගිය තම බිරිදගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පොලිස් විමර්ශන  අපක්ෂපාතීව සිදු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

    මියගිය කාන්තාවගේ පවුලේ අය වෙනුවෙන් විපක්ෂයෙන් සිදු කල යුතු කාර්ය භාරයක් උපරිමයෙන් සිදු කරන බවට විපක්ෂ නායකවරයා දුරකථන ඇමතුම ඔස්සේ පොරොන්දු විය.

    එම කාන්තාවගේ නිවසට ගිය රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයාද කියා සිටියේ මියගිය රාජකුමාරි සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙසට විපක්ෂ නායකවරයා සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් අදහස් ඉදිරිපත් කල බවත්, එම පරික්ෂණ අපක්ෂපාතීව සාධාරණය ඉටු කරනතෙක් ඒ වෙනුවෙන් විපක්ෂය දැඩි අවධානයෙන් සිටින බවද රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියා.

     

    පෙර පුව​තව්‍යාපාරික සහායිකාව දුන්න එක්කෝටි විසි ලක්ෂයේ ගේම් එක මාට්ටුවෙයි
    ඊළඟ පුව​ත ඉන්ධන කෝටාව ඉහලට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group