වැඩ වර්ජන පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
රටේ ආර්ථිකය විනාශ වුවද ඇතැම් පාර්ශව බලය ලබා ගැනීමේ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
කැපකිරීම් තුළින් රට ගොඩ නැගීමට සියලු පාර්ශව එක්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ.
මෙරට ප්‍රධාන වී මෝල් හිමියන් ආදායම් බදු ගෙවීම් පැහැර හරින බවට ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කළා.