වැඩ වර්ජන තුළ ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
ඔහු සදහන් කළේ කිහිපදෙනෙකු පමණක් සැබෑ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් පෙනී සිටින බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව සදහන් කළා.