බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සියයට 18ක් ව පවතින වට බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට සැලසුම සකස් කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ රට මේ වනවිට යම් දුරකට ශක්තිමත් වෙමින් පවතින බවයි. http://vnews.lk/wp-content/uploads/2024/03/SHANTHA-BANDARA-EDIT.mp3