බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එය ක්‍රමානුකූලව සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.