බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බැලුනයේ 21 දෙනෙකු ගමන් කර තිබෙනවා.
තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල් ගත කිරීමටයි බ්‍රසීල බලධාරීන් කටයුතු කර ඇත්තේ.
වායු බැලුනයේ හටගත් ගින්නක් හේතුවෙන් ක්‍රියාකරු විසින් බැලුනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේ දී මෙම අනතුර සිදුව තිබුණා.
උණුසුම් පුවත්
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට













