Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරයි

    ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරයි

    2023-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරත්වය සඳහන් කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් නිකුත් කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    චීන තානාපතිවරයා තමාට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ.

    මෙම ව්‍යාජ ලිපිය සකස් කළේ කවුරුන්ද, සහ මෙම ලිපිය සංසරණය කිරීමට මුල් වූ පාර්ශව කවුරුන්ද යන්න සොයා බලන ලෙසයි චීන තානාපතිවරයා ඉල්ලා ඇත්තේ.

    මෙරට චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලිපියක් මෙන් මෙම ලිපියේ කරුණු අන්තර්ගත වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දීමට නොහැකි බවත්, ඇමරිකාව ඇතු`ඵ බටහිර රටවල් ශ්‍රී ලංකාවට සහාය වන ලෙස IMF වෙත දැනුම් දිය යුතු බවත් මෙම ව්‍යාජ ලිපියේ ප්‍රධාන වශයෙන් සඳහන් වුණා.

    මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මෙරටට කඩිනමින් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

    කෙසේ වෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ බංගලාදේශය වැනි ආර්ථික අර්බුදයේ අන්තයටම ගොස් සිටි රටවල් සඳහා මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා දීමට තීරණය කර ඇත්තේ එරට නායකයින්ගේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම හේතුවෙන් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/HARSHA-DE-SILWA-EDIT-01-.mp3
    Minister of Public Security Tiran Alas
    පෙර පුව​තකැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක් – Video
    ඊළඟ පුව​ත ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group