රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග රත්නපුර ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් වෙත පැමිණි අවස්තාවේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.බදුල්ල සොනාතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරු අදාළ ස්වර්ණාභරණ ආයතනය වෙත පැමිණ රන්මාලයක් ඉල්ලා පන්දහසේ නෝට්ටු මිටියක් මේසය මත තබා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ස්වර්ණාභරණ අලෙවිසලේ හිමිකරු විසින් පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරිමේදී ඔහු සතුව තිබූ ව්‍යාජ මුදල් තොගය සහ පෙන්ඩ්‍රියිව් එකක් ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














