19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනපති ක්රමයේ අසීමිත බලතල අඩුකර, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.