Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර ගණනාවක සිට අක්‍රීයව පැවැති හැටන් මහජන පොළ ඊයේ(31) දින සිට පවත්වාගෙන යාමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පියවර ගෙන තිබෙනවා.

    හැටන් නගරයේ රථ ගාලක් වශයෙන් මෙතෙක් පවත්වාගෙන ආ හැටන් තරු චතුරස්‍ර ර්‍භමියේ සතියට දින පහක් රථ ගාලක් වශයෙන් පවත්වාගෙන යාමටත් සෑම සති අන්තකයම දින දෙකක් මහජන පොළක් වශයෙන් පවත්වාගෙන යාමටත් සභාපතිවරයා පියවර ගෙන තිබෙනවා.

    හැටන් නගරයේ පදික වෙළඳාවේ නිරතව සිටින සෑම පදික වෙළෙන්දෙකුම සති අන්තයේ පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම තහනම් කර එම වෙළඳුන්ද මහජන පෙළ භූමියේ තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යා යුතුය.

    මහජන පොල භූමිය තුළ ව්‍යාපාර කටයුතු සිදු කරන එක් ව්‍යාපාරිකයෙකුගෙන් එක් දිනකට රුපියල් 250ක මුදලක් නගර සභාව විසින් අය කරනු ලබනවා.

    එම භූමියේ ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මහජන පොළ භූමිය යළි ආරම්භ කිරීම හොඳ දෙයක් බවවත් එහෙත් පෙළ භූමිය පවත්වාගෙන යන භූමිය වැසි ජලයෙන් යටවන බවත්ය.

    එසේම ඒ අසලම නගරයේ එකතු වන කැළිකසළ එම භූමියට ගෙනවිත් බැහැර කිරීම සිදු නොකරන මහජන පොළ භූමිය ජලයෙන් යටවීම වැළැක්වීමට පියවර ගන්නේ නම් පාරිභෝගිකයන් විශාල පිරිසක් මහජන පොළ භූමියට පැමිණෙන බවටද ඔවුන් පවසනවා.

    තවද වෙළෙඳ සැල්වලට වඩා ඉතා අඩු මිලකට මහජන පොළ භූමියේ එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට අලෙවි කළ හැකි බවද එම වෙලෙඳුන් පවසනවා.

    මේ අතර හැටන් මහජන පොළ භූමියේ එළවළු වෙළෙඳුන් කියා සිටින්නේ මහජන පොළ යළි ආරම්භ කිරීමෙන් තම ව්‍යාපාර කටයුතුවලට යම් බාධාවක් සිදු වුවද සතියේ දින හතම හැටන් නගරයේ පදික වෙළෙඳුන්ට නගරය තුළ වෙළදාම් කිරීම තහනම් කරන්නේ නම් සතියේ දින පහක්ම තම ව්‍යාපාර කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි.

    පෙර පුව​තමන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
    ඊළඟ පුව​ත අමු ඉඟුරු මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group