මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා ගත වූ මාස 05ක කාලය තුළ ඩෙංගු රෝගීන් 24,920ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
පසුගිය මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2,647 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මේ අතර ප්‍රකාශයට පත් කර තිබූ මදුරු මර්දන සතිය තවදුරටත් දීර්ඝ කරණ බවද සෞඛ්‍ය අංශ පවසනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














