2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව අසූ දහස් නමසිය හතලිස් පහකින් අඩුවී තිබෙනවා .
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කලේ 2021 වසරේ සිට 2024 වසර දක්වා සිදුවූ මරණ සංඛ්‍යාවද සැලකියයුතු පරිදි ඉහල ගොස් ඇති බවයි.
එම සංඛ්‍යා ලේඛන වලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහවීමේ සංඛ්‍යාව ද දොලොස්දහස් හට හයකින් අඩුවී ඇති බව සදහන් .
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














