Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    2026-02-21

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වර්ෂාව නොමැතිව ගොවීන් අසරණ වෙලා

    වර්ෂාව නොමැතිව ගොවීන් අසරණ වෙලා

    2025-11-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර වර්ෂා කාලයේ වර්ෂාව නොලැබීම හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය ප්‍රදේශවල වී වගා කටයුතු විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා.

    වැව්වල ජල මට්ටම අවම වී තිබෙමින්, ගොවීන්ට කුඹුරු අස්වනු රැක ගැනීම දුෂ්කර වී ඇති බව ඔවුන් පවසනවා. මැදවච්චියේ ගොවිවරයෙකු වූ එම්. කරුණාරත්න මහතා කියා සිටියේ, “වර්ෂාවේ අඩුව නිසා ගොවීන් අසරණ තත්ත්වයකට පත්වී බවත් ඇතැම් ගම්මානවලට වැස්ස කිසිසේත් ලැබුණේ නැහැ” යනුවෙනි.

    කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවීන් ද පවසන අතර, වගා භූමියේ අක්කර ගණන් විනාශ වෙමින් පවතින බවත්, ජල හිඟය නිසා වී වගාව පවත්වා ගැනීමට නොහැකි බවත් සඳහන් කළා.

    ඔවුන් අවධාරණය කරන්නේ, පෙර දිවංගත අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා විසින් ආරම්භ කළ මහ කනදරාව ජල ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමෙන් මෙම ප්‍රදේශවල ජල හිඟය විසඳිය හැකි බවයි.

    ඒ අනුව, ව්‍යාපෘතිය නැවත ආරම්භ වූහොත් ඔවුන්ට වගා කටයුතු සකස් කර රටට විශාල වී අස්වනු ප්‍රමාණයක් ලබා දිය හැකි බවත් ඔවුන් සදහන් කළා .

    ආශ්‍රීත පුවත්:  හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
    #sri lanka #vfm news News Radio Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තරමිත් රඹුක්වැල්ලට අධිචෝදනා භාරදෙයි
    ඊළඟ පුව​ත යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක්

    සබැ​ඳි පුවත්

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    2026-02-21

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group