බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊළඟ මැතිවරණය ජයග්රහණය කිරීම ඉදිරි දේශපාලන සැලැස්ම වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන තෙක් තීරණය කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.