Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වර්ජනය සාර්ථකයි – වෘත්තීය සමිති

    වර්ජනය සාර්ථකයි – වෘත්තීය සමිති

    වර්ජනයක් තියෙනවා කිව්වට නැ වගේ - රජය
    2023-03-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.165 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද(10) දින දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරත වුණා.
    ඒ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත සියයට 6 සිට සියයට 36 දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින්.

    නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදි වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් විරෝධතා කිහිපයක් ක්‍රියාත්මක කළද රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
    මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගියදා ජනාධිපතිවරයා හමු වුවද එම සාකච්ඡා ද අසාර්ථක වුණා.

    අද පැවැත්වෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට හා විරෝධතාවයට එක්ව සිටින වෘත්තිය සමිති සංඛ්‍යාව 40 කට අධිකයි.
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ තම සාමාජිකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර සේවා බිද වැටීමකට ද ලක් වූ බවයි.

    මේ අතර දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද දිනයේදී ක්‍රියාත්මක නොවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
    මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සදහා සායනවලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ROGIN-EDIT.mp3

    එමෙන්ම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සමග එක්ව සිටින සෞඛ්‍ය, වරාය. තෙල්, විදුලි සහ බැංකු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති සාමාජිකයින් අදාළ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/NIYOJITHAYO-EDIT.mp3

    මේ අතර කම්කරු ආරගල මධ්‍යාස්ථානයේ සංවිධායක, ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසුවේ ජනතාව පීඩාවට පත් කිරීමට රජය ගන්නා සියලු උත්සහයන් පරාජය කළ යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DUMINDA-NAGAMAUWA-EDIT-.mp3

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ ඉතාමත් සු`ඵ මන්දගාමි ස්වභාවයක් සිය වැඩකටයුතුවල පැවතියද කිසිදු අඩුපාඩුවකින් තොරව සේවකයින් සේවයේ යෙදී සිටින බවටයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/KIITH-BARNAD-EDIT.mp3

    මේ අතර, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ අද දිනයේදී වැඩ වර්ජනයක් පැවැත්වෙන බව පැවසුවද එවැන්නක් සිදු නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SAMAN-RATHNAPRIYA-EDIT-01.mp3

    මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා කියා සිටියේ බොහෝ රටවල්වල සේවකයින්ගෙන් සියයට 35 ත් 40 ත් අතර බද්දක් අය කිරීම සාමාන්‍ය කරුණක් වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/D.-B-HERATH-EDIT-.mp3
    පෙර පුව​තසූර්ය බලශක්තියෙන් දුවන බස් කොළඹට සහ ගම්පහට
    ඊළඟ පුව​ත රුපියලේ අගය ශක්තිමත් වෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group