ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී කළ වරප්‍රසාද ප්‍රශ්න අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තම සංගමය කැපවී සිටින බවයි.
ප්රජාතන්ත්රවාදය සහ නීතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා නිතීඥ සංගමය අවධාරණය කරනවා.