Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩයක්

    වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩයක්

    2022-12-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියම කර තිබෙනවා.

    ඒ අයි.සී.සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

    ඇෆ්ගනිස්තානය සමග පෙරේදා පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු මෙලෙස වරදකරු වී ඇති බව සඳහන්.

    ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් සියයට පනහක උපරිම දඩයක් ද නියම කෙරුණා.

    නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වනිඳු හසරංග තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම මීට හේතු වී තිබෙනවා.

    Cricketer-wanidu
    පෙර පුව​තගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති වීමේ අවධානම ඉහළට
    ඊළඟ පුව​ත කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group