Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනිදු හසරංග ඇමරිකානු විස්සයි 20 ලීග් තරගාවලියකට එක්වෙයි

    වනිදු හසරංග ඇමරිකානු විස්සයි 20 ලීග් තරගාවලියකට එක්වෙයි

    2023-03-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමක් විසින් ගිවිසුම්ගත වූ පළමු විදෙස් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආරෝන් ෆින්ච් පත්ව තිබෙනවා.

    මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තරගාවලිය සදහා එක්වන තවත් විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු පිළිබද තොරතුරු ද නිවේදනය කෙරුණා.

    එම ක්‍රීඩකයින් වන්නේ ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටොයිනිස්, මිචෙල් මාෂ්, දකුණු අප්‍රිකාවේ අන්රික් නොකියා, ක්වෙන්ටන් ඩී කොක් හා ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි.

    මාෂ් හා ඩී කොක් ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත සියැටල් ඔර්කාස් කණ්ඩායම සමගයි.

    ස්ටොයිනිස් සැන් ෆැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම සදහා ද, නොකියා හා හසරංග වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

    මේ අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී මේ වන විට අමෙරිකාවට සංක්‍රමණය වී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ශෙහාන් ජයසූරිය හා ඇන්ජෙලෝ පෙරේරා සියැටල් ඔර්කාස් කණ්ඩායම විසින් සිය සංචිතය සදහා තෝරා ගෙන තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  වනිඳු, පැතුම් සහ මහීෂ් ICCයේ දක්ෂතමයින් 11ක් අතරට
    Wanidu Hasaranga
    පෙර පුව​තමෙම සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වෙයි
    ඊළඟ පුව​ත කාලතුවක්කු උණ්ඩ යුක්රේනයට ලබා දීමට යුරෝපා සංගමයේ එකඟත්වය

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group