Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වන්දනාවේ ගිහින් නොඑනගමන් ගිය සිහත්මා දිනාරා දියණිය

    වන්දනාවේ ගිහින් නොඑනගමන් ගිය සිහත්මා දිනාරා දියණිය

    2025-06-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.406 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තඹුත්තේගම සිට බණ්ඩාරවෙල දක්වා විනෝද චාරිකාවක් ගිය බස් රථයක් දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී මාර්ගයේ පෙරළි ගොස් සිදු වූ අනතුරින් එප්පාවල පොලිස් වසමේ බටුවත්ත, මීගස්සෑගම ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවියකද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බටුවත්ත, මහමීගස්සෑම පදිංචි කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ 9 ශේණියේ ඉගෙනුම ලැබු සිහත්මා දිනාරා දිසානායක නම් දියණියයි.

    ඇය දියණියන් 05 දෙනෙකු සිටින පවුලක බාලම දියණියයි.

    ඇගේ මව සමඟ කුඹල්වෙල අසපුව ඇතුළු ස්ථාන කිහිපයක් දැක බලාගැනීමට විනෝද චාරිකාවට සහභාගී වී ඇති අතර, අනතුරින් මව සුළු තුවාල ලබා තිබෙනවා.

    අනතුරින් දියණිය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.

    තඹුත්තේගම පහළගම පවුලේ ඥාතීන් පිරිසක් සමඟ පවුලේ ඥාතීයකුට අයත් බස් රථයකින් විනෝද චාරිකාවක් සඳහා ඔවුන් පසුගිය 21 වැනි දින අලුයම පිටත්ව ගොස් ඇති අතර, විනෝද චාරිකා නිමවා ආපසු නිවෙස් වෙත එමින් සිටියදී දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී බස් රථය මාර්ගයේ පෙරළි ගොස් එම ස්ථානයේදීම තිදෙනකු බස් රථයට යටවී මියගොස් තිබෙනවා.

    ජීවික්ෂයට පත් දියණියගේ දේහයට දැඩි හානී සිදුව තිබෙන බවද පවුලේ ඥාතීන් පවසනවා.

    අද (22) පස්වරුව වන විටත් ඇයගේ දේහය නිවසට ගෙනවිත් නොතිබිණි.

    ජීවික්ෂයට පත් දියණියගේ දේහයට දැඩි හානී සිදුව තිබෙන බවද පවුලේ ඥාතීන් පවසනවා.

    අද (22) පස්වරුව වන විටත් ඇයගේ දේහය නිවසට ගෙනවිත් නොතිබිණි.

    පෙර පුව​තකොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු පත් කෙරේ
    ඊළඟ පුව​ත ඊශ්‍රායලයේ සිට නැවත පැමිණීමට අපේක්ෂිත අයට අවස්ථාවක්

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group