වසර දොළහකට පසු මෙරට වනඅලි සංගණනයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
රටපුරා දීපව්‍යාප්තව මෙම සංගණනය කිරීමටයි වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ.
ඒ අනූව අගෝස්තු මස 19,20 මෙම කටයුතු සිදුකිරීමට නියමිතයි.
වනඅලි සංගණනය අවසන්වරට 2011 වසරේදී සිදුකළ බවයි පැවසෙන්නේ.