වතු සේවක පවුල් 24 ක් වෙත නව නිවාස ලබාදීම සිදුකෙරුණා.
ලයින් කාමර වෙනුවට තනි නිවාස ලබාදීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මකයි.
ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ නාලන්ද වතුයායේ වතු සේවක පවුල් සඳහා නව නිවාස ඉදිකෙරුණේ ඉන්දීය ආධාර යොදවමින්.
මෙම එක් නිවසකකට රුපියල් ලක්ෂ 28 ක් වැය කර තිබෙනවා.
මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 270 ක්.
නිවාස 24 ක අයිතිය වතු සේවකයින් වෙත භාරදීම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.













