හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් සේ සැලකෙන තෛපොංගල් දිනය අද(15) දිනට යෙදී තිබෙනවා.
නව වසරක උදාව තෛපොංගල් දිනයෙන් උදාවන බවට හින්දු භික්තිකයන් විශ්වාස කරන අතර අද(15) ක්‍ෂන අලුයම වතුකරයේ ජනතාව නිවාස ඉදිරිපිට කෝලම් රටා ඇද ලිප් බැද නැකතට ලිපි ගිනි මොලවා නැවුම් මුට්ටිවල කිරි උතුරවා සහල් ඇතුළු විවිධ ධානය වර්ග එකතු කරමින් විශේෂ කිරිබතක් පිළියෙළ කර එම කිරිබත පළමුව සූර්ය රාජයාට පූජා කරන අයුරු අද(15) දින අප කැමරාවේ මෙලෙසින් සටහන් විය.














