Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වත්මනේ අමතර පන්ති නොයන දරුවෙකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ අහුරක් සොයනවා වාගේ

    වත්මනේ අමතර පන්ති නොයන දරුවෙකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ අහුරක් සොයනවා වාගේ

    - මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි
    2023-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ 06 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී  (27)  සිදු වුුණා.

    එහිදී පළමු සිසුවා ලියාපදිංචි කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ අතර, මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අධ්‍යාපනය මගින් හුදෙක් පොතෙන් පතින් ලැබෙන අධ්‍යාපනය නොව යහපත් පුරවැසියෙකු බිහි කිරීම සදහා අවශ්‍ය පසුබිම සකසා දීම සිදු විය යුතු බවත්, තරඟකාරී අධ්‍යාපනයෙන් බැහැරට ගොස් විධිමත් ගුණාත්මක අධ්‍යාපනයක් සදහා යොමු විය යුතු බවත්, නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සදහා වන කතිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් ය. අමතර පන්ති නොයන දරුවෙකු සොයා ගැනීම  නොමළ ගෙයකින් අබ අහුරක් සොයනවා වැනි අපහසු දෙයක්  බවට පත් ව ඇති බවත්, පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති විශ්වාසය තහවුරු කිරීම සදහා මේ වන විටත් තමා පළාත් මට්ටමෙන් තම පන්තියේ දරුවන්ට මුදල් ලබා අමතර පන්ති සිදුකිරීම වළක්වාලීමට කටයුතු කර ඇති බවත් ‍‍මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියා.

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පති රංජිත් රාජපක්ෂ  යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුුුනා. 

    පෙර පුව​තමිනිස් ජාවාරමේ නිරත කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සංවර්ධනයට කාර්ය සාධන ක්‍රියාවලිය සදහා යා යුතුයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group