පවතින වත්මන් රජයේ වැඩ පිළිවෙළ වශ්වාස සහගත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඒසත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්ස් ඇන්ඩෲ මේ බව පැවසුවේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවත් වූ සාකජ්ඡාවක් අතර තුරදීයි.
මෙම වසරේ පැවැත්වීමට නියමිත ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය , දේශගුණික සමුළුව ,සාගර සමුළුව,සමා සංවර්ධන සමුළුව යන වැඩසටහන් සදහා ශ්‍රී ලංකා රජයේ සහභාගීත්වය බලා පොරොත්තු වන බවයි එහිදී මාර්ක්ස් ඇන්ඩෲ මහතා පැවසුවේ.