Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වට්ටක්කා ගොවියා වලපල්ලට අස්වැන්න ඉවතට

    වට්ටක්කා ගොවියා වලපල්ලට අස්වැන්න ඉවතට

    2025-11-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.120 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය ලොකු ලූණු වලට සාධාරණ මිලක් නොමැතිවරණ ගොවීන් මැසිවිලි නගද්දී රජරට කලාපයේ පාරම්පරික වට්ටක්කා වගා කරන ගොවීන් තම වට්ටක්කා වලට මිලක් සාධාරණ මිලක් ඉල්ලා හෝ වෙනත් රටකට හෝ අලවි කර දෙන්නැයි ඉල්ලා සිටිනවා.

    ඇතැම් ගොවීන් සඳහන් කරන්නේ ලංකාවේ වට්ටක්කා මිලදී ගැනීමට නොහැකි නම් නිෂ්පාදන වීදේශ රටකට හෝ අලවිකිරීම සිදු නොකරන්නේ ඇයිද රජයෙන් විමසා සිටිනවා .

    මේ වන විට වට්ටක්කා කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 20 සිට රුපියල් 50 දක්වා මිල ගණන් යටතේ පවතියි .

    දුර බැහැර ප්‍රදේශවල සිට මේවා අලවී කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ඒම සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙනවා.

    ඒ අනුවට්ටක්කා හේනේ සිට නිවෙස් වලට රැගෙන විත් ඒවා දින කිහිපයක් නිවසේ තබාගෙන නැවත කම්කරුවන් යොදාගෙන ගෝනි වලට පුරවා ලොරි රථවලින් දඹුල්ලට රැගෙන විත් දින ගණනාවක් දඹුල්ල ආර්ථිකම අධ්‍යස්ථාන වෙළඳ පළේ තබාගෙන සිට අඩු මුදලට ලබා දීමෙන් වට්ටක්කා වලට ගීය වියදම් මුදල හෝ උපයා ගැනීමට නොහැකි බව රජරට ප්‍රදේශවල වට්ටක්කා ගොවීහු කියති.

    වට්ටක්කා වගාව පමණක් නොව රටේ කෘෂිකර්මාන්තයට ම වර්තමාන රජය කිසිදු ආකාරයකින් සහයෝගයක් නොදෙන බව රජරට ගොවීන් රජයට දැඩි ලෙස චෝදනා කරනවා.බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන රජරට ජනතාව වර්තමාන රජය බලයට පත් කළ බවත් ඉදිරියට ගොවියාගේ ඡන්දය වර්තමාන රජයට ලබා නොදෙන බවද වට්ටක්කා ගොවීන් දැඩිව ප්‍රකෂකලා.

    ආශ්‍රීත පුවත්:  ආර්ථිකය ස්ථාවර කිරීමට ජනපතිගේ වැඩපිළිවෙළ ජපාන විදේශ ඇමතිනි අගයයි
    #sri lanka #vfm news Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තකල්කටා සිනමා උළෙලේ දී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ඉහළම සම්මානයක්
    ඊළඟ පුව​ත ගාසා තීරය වෙන් කිරීමට අමෙරිකාවෙන් සැලසුමක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group