ලෝක හදවත් දිනය වෙනුවෙන් සංවිධානය කළ පා ගමනක් අද පැවැත් වුණා.
බොරැල්ල කාසල් රෝහල අසලින් ආරම්භ කළ පාගමන විහාරමහාදේවී උද්‍යානය දක්වා පැමිණියා.
හෘද රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම පා ගමනේ අරමුණයි.
ලෝක හදවත් දිනය සැප්තැම්බර් 29 වනදාට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් සංවිධාන කළ දැනුවත් කිරීමේ පාගමන කාසල්වීදිය රෝහල අසල සිට විහාරාමහාදේවී උද්‍යානය වෙත පැමිණියා.
ගැහෙන එක හදවතක් හෝ නැවතීමට ඉඩනොතැබීම යන තේමාවෙන් පාගමන සංවිධධාන කර තිබුණා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














