ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා.
ඒ වට දෙකට බිංදුවක් ලෙසයි.
ලකුණු තත්වය දැක්වුනේ 21-18ක් සහ 21-14ක් ලෙසයි. විරේන් සහ ඇන්ඩර්ස් අතර සුහද බැඩ්මින්ටන් තරගය වෙළද සේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
එය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














