Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු
    • ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
    • බිම්මල් වගාවට රක්ෂණආවරණයක්
    • මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
    • ලෝක තෙල් මිල උපරිම සීමාවට
    • දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළට

    ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළට

    2023-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඩොලර් 88 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

    ගත වූ මාසයක කාලය තුල වාර්තා වූ ඉහළ ම අගය මෙයයි.

    බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 88යි ශත 20ක් ලෙසින්.

    ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 82 ඉක්මවා තිබෙනවා.

    ඉහළම තෙල් ආනයනකරු ලෙස චීනය සිය ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ ඉල්ලුම ශක්තිමත්ව තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විචාරකයන් පවසන්නේ.

    The price of crude oil in the world market is up again
    පෙර පුව​තඅමාත්‍යාංශයකට මාස තුනකට ලේකම්වරයෙක්
    ඊළඟ පුව​ත නොමිලේ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කරන්න ජපන් සමාගමක් එකඟවෙයි

    සබැ​ඳි පුවත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group