Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළට

    ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළට

    2023-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඔපෙක් රටවල් මැයි මස සිට සිය සැපයුමෙන් දිනකට බොරතෙල් බැරල් මිලියනයක් කපා හරින බව නිවේදනය කර තිබෙනවා.

    මේ සමග ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ලෝක බොරතෙල් සැපයුමෙන් සියයට 40 ක ප්‍රමාණයක් ඔපෙක් ප්ලස් සංවිධානය සපයනු ලබනවා.

    මේ අතර ලෝක වෙළපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඇමෙරිකානු ඩොලර් 83 යි දශම පහයි නවයක සීමාවේ පැවතුනා.

    OPEC Plus Organization The price of a barrel of crude oil is up in the world market
    පෙර පුව​තහෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු වෙයි
    ඊළඟ පුව​ත ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්බන්ධව විශේෂ රැස්වීමක් අද

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group