බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළදපළේ බොරතෙල් මිල වැඩි වීමක් සිදුව තිබෙනවා. බෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සටහන් ඇත්තේ ඩොලර් 83.16ක් ලෙසයි. අමෙරිකානු ඩබ්ලිව් අයි බොරතෙල් මිල ඩොලර් 76.32ක් ලෙස දැක්වුණා. An increase in the price of crude oil in the world market