ලෝක වනජීවී දිනය අදට යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ 68 වන මහ සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරික, ජානමය, සමාජීය හා අධ්‍යාපනික වටිනාකම් අගැයීමට ලක් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.