ලොරි රථයක ගැටී පාර මාරුවීමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අනතුරකට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වත්ත ප්‍රදේශයෙන්.
එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙකුවෙන මෙම දෙදෙනා ඊයේ මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
තුවාල ලැබූ ඔවුන් මේ වනවිට වැල්ලවාය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිදුවීම පිළිබඳව වැල්ලවාය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.