Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් සිට දංකොටුව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ බෝක්කුවක් මතට පෙරලීමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරැවන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යැවූ බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා පවසනවා.

    අද(21) දින අලුයම 3ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල ආසන්නයේදීයි.
    හැටන් සිට දංකොටුව දක්වා ධාවනය වූ ලොරි රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තම ලොරිය දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී සිදුවීමට ගිය අනතුරක් වලක්වා ගැනීමට උත්සාහ කිරීමේදී තම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වූ බව එම ලොරි රථයේ රියදුරු පැවසූ බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරට පත් ලොරි රථයේ රියදුරා ලොරි රථයය තුළ සිටියදී වටවල පොලිසියේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයයක් දරා රියදුරු ඉවතට ගෙන රෝහල් ගත කර තිබෙනවා.

    මේ අතර කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථය ගමන් ගත් මගියෙකු අනතුර නැරඹීමට බස් රථයේ රියදුරා විසින් නතර කළ අවස්ථාවේ එම බස් රථයේ මගියෙකුද අනතුර නරඹා යළි එම බස් රථයට ගොඩවීට උත්සාහ කිරීමේදී බස් රථයේ ඉදිරිපස රෝදයට පාදය යට වී බරපතල ලෙස තුවාල ලබා එම මගියාද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව වටවල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පවසනවා.

    අනතුරු දෙක සම්බන්ධයෙන් වටවල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

    පෙර පුව​තT20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group